නිදහස් සෞඛ්‍ය සේවාව අනතුරකද?

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මෙරට නියෝජිත කුන්ලේ ඇඩෙනියි මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී හමු වී තිබෙනවා.
මෙහිදී එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ දායකත්වය මත මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.
මෙම සාකච්ඡාවේදී, මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්‍රගමණයට අඛණ්ඩව සහය ලබා දෙන බවට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මෙරට නියෝජිත කුන්ලේ ඇඩෙනියි මහතා සහතික වී තිබෙන බව වාර්තා වෙනවා.