තලේබාන් ප‍්‍රහාරයෙන් 16 ක් මරුට 5 කට අසාධ්‍යයි

තලේබාන් සංවිධානය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් පාකිස්තාන හමුදා සාමාජිකයින් 16 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉස්ලාමාබාද් – ඇෆ්ගනිස්තාන දේශසීමාව අසල හමුදා මුරපොළකට තලේබාන් සංවිධානය විසින් මෙම ප්‍රහාරය එල්ලකර ඇති අතර, ප්‍රහාරයෙන් තවත් හමුදා සාමාජිකයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *