ජනපති අනුර එක් වූ විශේෂ අවස්ථාව

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ආරාධනාවකට අනුව, මේවන විට චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධාන කර තිබූ ,ෂබඩැිඑ සබ ීරස ඛ්බන්- ඍදමබා ඒඉකැ පැැඑසබට 2025, ආයෝජන සැසියට අද 16 පෙරවරුවේ එක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.
CNTY- China Tianying Inc), China Harbor Engineering Company Ltd, China Communications Construction Company Ltd, China Petrochemical Corporation -SINOPEC Group, Metallurgical Corporation of China Ltd, CCECC-China Civil Engineering Construction Corporation, China Energy International Group Company Ltd සහ The Guangzhou Public Transport Group, ඇතුළු චීනයේ ප්‍රමුඛ සමාගම් රැසක් මෙම ආයෝජන සැසියට එක්ව සිටින බව සඳහන් වෙනවා.