ගැසට් එකකින් ම තහනම් කරලා

අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසිනි.

පසුගිය 6 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු සභාවාරයේදී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා පැවසුවේ ජනවාරි 01 වැනිදා සිට අවුරුදු 12 ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරන බවයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *