Local කාගේ කව්ද කියලා අදාළම නෑ December 28, 2024 2:58 pm හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහාතාගේ සහෝදරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. ඔහු බිබිල ප්‍රදේශයේදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ, මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලකට අදාළ බව සඳහන් වෙනවා.