කථානායක අශෝක රංවල ඉල්ලා අස්වෙයි

කථානායක අශෝක රංවල මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව, නිවේදනයක් නිකුත් කරමින් ඔහු දැනුම් දෙන්නේ වර්තමානයේ මතුව තිබෙන තත්වය සැළකිල්ලට ගෙන ආණ්ඩුව කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය ගැන සිතා තවදුරටත් ඔවුන් අපහසුතාවයට පත් නොකර තමා ඉල්ලා අස්වන බවයි.

ඔහුගේ එම නිවේදනය පහතින් දැක්වේ,

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *