ඔන්න ඉන්දියාවෙනුත් හම්බවෙලා

චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින HMPV වෛරස ආසාදිතයෙකු පළමුවරට ඉන්දියාවෙන් හඳුනාගෙන තිබෙන බව වාර්තා වෙනවා.
මෙම වෛරසය ආසාධනය වී ඇත්තේ, ඉන්දියාවේ බැංගලෝර්හි මාස 08ක් වයසැති බිළිඳෙකුට බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පෙනහලු සහ ශ්වසන මාර්ගයට බලපාන මෙම වෛරස තත්ත්වය කුඩා දරුවන්ට වැඩිහිටියන්ට සහ ප්‍රතිශක්තිකරණය දුර්වල පුද්ගලයින්ට බලපාන බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.
කෙසේ වෙතත්, මෙම වෛරස තත්ත්වය එතරම් බරපතළ නොවන බව ඉන්දීය සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා.