ඒ මූණේ බයක් තියෙනවද?

රුසියාව සමග ගැටුම් අවසන් කිරීමට නම් තම රටේ ආරක්ෂාව අමෙරිකාව විසින් සහතික කළ යුතු බව, යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසනවා.

ඒ සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරණයෙන් තේරි පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් පසු සාකච්ඡා කිරීමට සූදානම් බව ඔහු පෙන්වා දෙනවා.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුද්ධය අවසන් කිරීම සඳහා උනන්දුවක් නොදක්වන බව කියන යුක්‍රේන ජනාධිපතිවරයා, මෙම ගැටුම් විසඳාගත හැක්කේ අමෙරිකාවේ මැදිහත් වීමෙන් පමණක් බව අවධාරණය කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *