එයාර්පෝර්ට් එක සතියකට වහලා

කොරියාවේ මුආන් ගුවන් තොටුපොළ තවත් සතියක් වසා දැමීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ පසුගිය දෙසැම්බර් 29 වැනිදා සිදු වූ අනතුර සම්බන්ධ විමර්ෂණ තවත් අවසන් නොවීම හේතුවෙනි.

සිදු වූ අනතුරෙන් පුද්ගලයින් 179 කු මිය ගිය අතර, වසාදැමුණු ගුවන් තොටුපොළ නැවත හෙට (07) දිනයේදී විවෘත කිරීමට නියමිත තිබුණා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *