එයාර්පෝර්ට් එකේදිම අල්ලගෙන

නීතිවිරෝධි ලෙස මෙරටට කුෂ් නැමැති මත්ද්‍රව්‍ය රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ කටුනායක ගුවන්තොටුපල ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදි ඊයේ (23) දහවල් කාලයේ දී මොහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 34 ක් වූ රුසියානු ජාතිකයෙක් වන අතර, ඔහු සතුව තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලො 1යි ග්‍රෑම් 50ක් ද කාර්යංශ නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.