උදෙන්ම ඇහුන කම්පනයෙ තත්වය

චීනයට අයත් ටිබෙට් රාජ්‍යයේ ෂිගස්තේ නගරයට බලපෑ රික්ටර් මාපකයේ ඒකක 7.1 ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයෙන් 53 දෙනෙක් මියගොස් තිබෙන බව වාර්තා වෙනවා.

එරට වේලාවෙන් අද (07) උදෑසන 9.05 ට පමණ සිදුවූ මෙම භූකම්පනයේ අපිකේන්ද්‍රය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10 ක් පමණ ගැඹුරින් පැවති බව වාර්තා වෙනවා.

එහි බලපෑම අපිකේන්ද්‍රයේ සිට කිලෝ මීටර් 400 ක් පමණ දුරින් පිහිටා ඇති නේපාලයේ කත්මණ්ඩු අගනුවරට පවා දැනී තිබුණු බව වාර්තා වෙනවා.

ඉන් පසුව එහි පසුකම්පන රැසක් ද වාර්තා වී තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *