උදයංග වීරතුංගගේ නඩුවට මොකද වුණේ?

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඇප මත මුදාහැර තිබෙනවා. ඒ නුගේගොඩ මහෙස්ත්‍රාත්වරයා විසින් නිකුත් කළ නියෝගයකට අනුවයි.

ඒ අනුව, රුපියල් 10,000ක මුදල් ඇපයක් සහ ශරීර ඇප 2 ක් මත උදයංග වීරතුංග මහතා මුදාහැර තිබෙනවා.

පසුගිය 10 වනදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කළේ, අසල්වැසියෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය සිදුකළ පරීක්ෂණයකට අනුවයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *