උත්සාහ කරනව නම් මෙන්න රැකියා අවස්ථා

මෙටා සමාගමේ හිමිකරු වන මාර්ක් සකර්බර්ග් විසින් තම සමාගමේ සේවකයින් 3600 ක් සේවයෙන් ඉවත් කරන්න තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

ඊට හේතුව ලෙස සඳහන් කර තිබෙන්නේ, මෙම සේවකයින් පිරිස Facebook, Instagram සහ WhatsApp හිමිකාරිත්වය දරණ මෙටා සමාගමේ අඩු කාර්යය සාධනයක් ඇති පිරිසක් ලෙසයි. මෙම පිරිස ඉවත් කිරීමෙන් පසුව ඒ වෙනුවට නවක සේවකයින් බඳවා ගැනීමටද මෙටා සමාගම තීරණය කර තිබෙන බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *