ඊලග ඡන්දය දෙසැම්බර් මාසයේ

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වත්මන් දියවඩන නිලමේවරයාගේ ධුර කාලය මෙම වසරේ සැප්තැම්බර් මා⁣සයෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, නව දියවඩන නිලමේවරයෙකු තෝරා පත් කරගැනීමේ ජන්ද විමසීම මෙම වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතවන අතර, වත්මන් දියවඩන නිලමේවරයා එම ධූරයට පත්වුණේ 2005 වසරේ දීයි.

ඉන් අනතුරුව අවස්ථා 02 කදී ඔහු දියවඩන නිලමේවරයා ලෙස ජන්දයෙන් තේරී පත් වී තිබෙනවා. සාමාන්‍යයෙන් දියවඩන නිලමේවරයෙකුගේ ධුර කාලය අවුරුදු 10 ක් ලෙස සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *