ඉතිහාසගත වාර්තාවක්

අද කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයේ සියලූම කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට ඒකක 14000 සීමාව පසුකර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව දිනය අවසානයේ සියලූ කොටස් මිල දර්ශකය ඒකක 116.64 කින් ඉහළ ගොස් ඒකක 14,001.73 ක් ලෙස සටහන් වුණු බව වාර්තා වෙනවා.

ඒ වගේම S & P – Twenty මිල දර්ශකය ඒකක 42.80 කින් ඉහළ ගොස් ඒකක 4186.80 ක් ලෙස සටහන් වුණා.

ඒ අනුව සමස්ථ වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 7.3 ක් ලෙස වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *