අවසන් තීරණය ජනවාරි 17

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අවසන් තීරණය ලබන ජනවාරි මස 17 වැනිදා ගන්නා බව එම කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව නව වසරේ ජනවාරි සිට ජුනි දක්වා මාස 06 ක කාලය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන අදහස් විමසීම මේ මස 17 වැනිදා සිට ආරම්භ කරන බව එම කොමිෂන් සභාව සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *