අවධානම ගැන දැනුවත්ද?

චීනය පුරා මේ වනවිට පැතිර යන හියුමන් මෙටානියුමෝනියා :්‍යඵඡුඪ* වෛරසය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් චීන බලධාරීන් වාර්තාවක් නිකුත් කර තිබෙනවා.
එම වාර්තාවට අනුව, මෙම වෛරසය සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර ගත යුතු නොමැති බව චීනය පවසනවා.
ශීත සමයේ දී මෙවැනි වෛරස පැතිරයාම සාමාන්‍ය කරුණක් බවත්, මෙවර ශීත සමයේ දී එහි යම් අවම වීමක් දක්නට ඇති බවත් චීන වාර්තාවේ සඳහන් වෙනවා.
එමෙන්ම චීනයට සංචාරය කිරීමේ කිසිදු අවදානමක් නොමැති බවත්, විදෙස් සංචාරකයින්ගේ සෞඛ්‍ය පිළිබඳව තමන් සහතික වන බවත් චීනය වැඩිදුරටත් පවසනවා.