අගමැතිගේ හදිසි තීරණය

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ සිය ආණ්ඩු පක්ෂ නායක ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒවගේම, පක්ෂයේ මීළඟ පක්ෂ නායකයා තෝරා ගැනීමෙන් පසු තමා අගමැති ධූරයෙන් ද ඉල්ලා අස්වන බවත්, එම තීරණයෙන් අනතුරුව මීළඟ මැතිවරණයේදී රටට සැබෑ නායකත්වයක් ලැබිය යුතු බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

තම පවුලේ අය සමග සිදුකළ සංවාදයකින් අනතුරුව ඉල්ලා අස්වීමට තීරණය කළ බව අග්‍රාමාත්‍යවරයා පවසනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *